සඟවමින් මුළු ලොවට
සිත කොනක රඳවමින්
සෙවුවා අහස පොළව එක්වන
ක්ෂිතිජය
මම.......
දිව ගියා හති දාගෙනම
විටෙක දැනුනා ළඟමයි කියලා..
ඒත් යන යන තැනදී
තව තවත් ඈත් වුනා..
තවත් දුවලා තේරුමක් නෑ..
දැන් තේරෙනවා..
අහසයි පොලවයි එකතු වෙන්නේ
නෑ.....
ඒකත් එක මායාවක් විතරයි
ඇය වගේ.....
දැන් වත් තේරුණ එකම මදැයි ඉතින්..
ReplyDeleteහ්ම්ම්ම්...
Deleteතව දුර යන්න තව දුර යන්න
ReplyDeleteඇය ළග බව තේරේවි..
මහන්සි හොඳටම තවත්නම් යන්න බෑ..
Deleteදේශකයාට වගේ..
ඉවසල ඉවසල බැරිම තැන නේ ඉවසිය යුතුම කියල තියෙන්නේ ෂැගියෝ
Deleteඑකත් එහෙමද එහෙනම් බලමුකෝ තව ටිකක්.. ;)
Deleteඅනේ උඹට දැන් තේරෙන ඒවා! ;)
ReplyDeleteඋබට තේරුණා වෙලාවේම මටත් තේරුණා නම් ඉවරයි නේද??
Deleteමන් ක්ෂිතිජය පස්සේ නේ ගිය කෑදැත්තෙක් පස්සේ නෙමේනේ ;)