
ඇය හා මම හමු වුවෙත්
ඔබේ තුරුලේදී....
ඇය නැතුවට
දැන් මගේ ළඟ
නුබේ ලඟට
අවාම මට
නුබේ සුවඳයි ඇගේ සුවඳයි
දෙකම දැනේ එක විදිහට
කවුරු කොහොම
මොනවා වුනත් සමාජයට
වැඩක් ඇතිව අපි තැනුනේ
නුඹ නිසානේ..
සරසවියට පිය මැන්නෙත්
යහ ගුණ දම්
පුරුදු වුනෙත්
ධම්ලෝ අම්මේ ඔබ නිසානේ..
හ්ම්ම්.. ඉමිහිරි පාසල් මතකයන්....
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්
Deleteඅද අපි ලබන හැම දෙයක්ම අපි ඉගෙන ගත්ත ඉස්කෝලෙට පින් සිද්ද වෙන්නනේ ඉතින්..
ReplyDeleteනැතුව නැතුව..
Delete