Sunday, August 11, 2013

පල බර වුන මල් කැකුළු ....



ඊයේ පාර දිගේ මන් ඇවිදගෙන ගියා
දිගටම....
පාර අයිනේ වෙද ගෙයක් තිබුනා..
ඒත්....
ඇතුලේ මිනීමරුවෙක්
ගේ ඉස්සරහ මල් පාත්තියේ තිබුනා..
මල් කැකුළු..
පල බර වෙලා...
ඒත් ඒ පල පැහෙන්නට කලියෙන්..
කඩලා වීසි කරනවා..
අර මිනීමරුවා..
මිනීමරුවා , මල් කැකුළ විතරක්ම නෙමේ
වැරදි..
පරාග ගෙනිච්ච බඹරගේ ඉදන්
බලන් හිටපු මාත් වැරදී කියලා
හිතුනා මට...

6 comments:

  1. “පරාග ගෙනිච්ච බඹරගේ ඉදන්
    බලන් හිටපු මාත් වැරදී කියලා
    හිතුනා මට...“ හ්ම්ම්...

    ReplyDelete
  2. ඔව්!!අපි කොහොමත් වැරැද්දට ලැදියි නේ!

    ReplyDelete
    Replies
    1. පිපෙන්න තියන කැකුළු පලබර වෙන එකයි දුක...

      Delete
  3. ඔවු බලන් ඉන්න අපිත් වැරදියි

    ReplyDelete
    Replies
    1. වැරදි හදන්න කුමක් කරමුද?????

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...