Monday, March 4, 2013

වලාකුලු සහ පොලව


වලාකුලු සහ පොලව


ලස්සන නිල් අහසට
පෙම් කරන විට
එහි හිස් බව මකාලමින්
නුබ 
මා හා අහස මැදට
පැමිනි විට වේගයෙන්
පොලොව මම හැඬුව කෙන්තියෙන්
එත් නුබ ආවේ....
හිරුගෙ දැඩි රැසින් මා මුදවන්න
බව වැටහුනෙ පසුව මට...

කලු පාටට ගොරවමින්
හෙන හඩත් නන් වමින්
සැරසෙද්දි වහින්නට
පොලොව මම බිය වුනා
ඒත් නුබ ඒ ලෙසින්
වැසි වැට්ටුවෙ සරුසාර කරන්න
බව මාව වැටහුනෙ පසුව මට....

8 comments:

  1. හ්ම්ම්..කොහොමත් බං අපිට දෙයක් තේරෙන්නේ පහු වෙලා.....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අහස ලස්සනයි
    ගැබුරුයි

    ReplyDelete
    Replies
    1. ලස්සන ගැබුරු අහස හිස් නොවුනානම්...
      ගොඩක් හොදයි නේද?????

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඔන්න ෂැගියෝ මමත් ආවා මේ පැත්තට මේ පැත්තෙන් ගියාට කමක් නෑ නේද??

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...