නදිය සහ විල

සැඩ පහර හසුරමින්
පෙණ බුබුළු නංවමින්
දඟකාර ලෙස ගලා යන විට
නොගැඹුරු වුවත්
පැන් පහස ලබන්නට බියවීමි
නුඹෙන් මම
නිසසලව
චාම් ලෙසඅහිංසක සොඳුරු ලෙස
සඟවමින් රුදිරු බවසිටි විලට ලංවුනා
පැන් පහස ලබන්නට
පිහිනන්න නොදත් මම
තවත් දඟලමින් ඇත
ගොඩ එන්න..............
මේ පුතේ...ගඟට පැන්නත් විලට නම් බහින්න හිතන්නවත් එපා....ඕනෙනම් හොද ඉඳන් වතුර උගුරක් අතට අරං බීපන්!
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteඕකේ දියරකුසෝ ඇති ෂැගියෝ..ඕඕඕඕඕඕඕ..........!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එසේයි මහා රජ... මේ විලේ හිටියේ දිය රකුසියක්
Delete