වෙනදා මා ගම් බිම් බලා
යන
විටදි
හමු වුනා සිනා සෙන අහස්
කුසක්
සාරවත් පොලෝ තලයක්
ගී කියුව ඒ කුරුල්ලන්
ආදරයෙන් ඔවුනොවුන් වෙත
නොතේරුනත් ලොවට..
අදත් ඒ අහස් කුස සිනා
සෙයි මා යන විට..
පොළවත් සාරවත් වෙනදා
මෙන්ම.
ගී ගයයි අර කුරුල්ලන්
දෙදෙනා..
නමුත්
සිනා සුනේ අහස මට
නෝක්කාඩු වට ..
සරු පොලවේ කුඹුරු ඇත
පුරන්වී..
ගැයුවේ ශෝක ගී දෝ සිතෙයි
මට කුරුල්ලන්....
අනේ මන්දා බං! කොතන හරි අවුලක් ඇති!
ReplyDeleteඅවුල නම් අවුලක් නෑ.. මේ වෙන අවුලක් ;)
Deleteඅපි අවුලෙන් ඉද්දි වට පිටාවේ තියන දේවල් උනත් අවුලටමයි පේන්නේ
ReplyDeleteඑකනම් ඇත්ත තමයි යකෝ ... ;)
Deleteනිරවුල්ව හැම දෙයක්ම දිහා බැළුවනම් හරි.. එතකොට අපිට දැනෙන දේ හරියටම තේරුම් ගන්න පුළුවන්..
ReplyDeleteනිරවුල් කියලා හිතන සමහර දේවල් වලත් පොඩි පොඩි ඖල් තියනවා..
DeleteAntho jata bahi jata
ReplyDeleteJataya jatitha paja
Thang Thang Gothama puchchami
King umang vijataye jatang
The universe is a puzzle from inside
from outside
from inside and out side
and all together
මේක හරිද?
සරියා සරියා .... :)
Delete