ඔය මන් ගාවට ආපු දවසේ
මන් සතුටින් හිටපු තරම්
ඔයාට
මතකද???
මන් ඔයත් එක්ක ඉන්නකම්
දැනුනේ නෑ
ඔයා මාව දාලා යන දවසකුත්
එනවා කියලා..
දුක සතුට කරදර බාදක ජය
පැරදුම්..
සැලසුමක් ඇතිව ජිවත්
වෙන්න
මන් හිතන් හිටියා ඔයත්
එක්ක ..
ඔයා ආපු දවස් වලම දැකපු
අපේ සමහර හීන
හැබෑ කරගන්න බැරි වුනා
ඔයා මාව දාලා යන දවස
වෙනකම්ම
ඔයා යනකොටම
ඇය එනවා..
ඔයත් එක්ක හැබෑ කරගන්න
බැරිවුන
හීන
ඇයත් එක්ක හැබෑ කරගන්නම්
ඇයත් මාව දාලා යන්න
කලින්
හිත මිතුරු ඔබ සැමට නව
වසර සුබම සුබ නව වසරක් වේවා!!!!!!
ජනාදර හිතාදර ෂැගියා...
හෑ!!!!!!!
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්
Deleteසුභ නව වසරක් වේවා, අලුත් අවුරුද්දේ අලුත් විදියට හිතමු බන්
ReplyDeleteඅනිවා මචෝ...
Deleteඅන්තිමේ කියලා තියෙනවා වගේ ඇය එක්ක හින ටික හැබෑ කර ගන්න ඉක්මනින්ම මහන්සි වෙමු..
ReplyDeleteසුහ නව වසරක් ශැගියෝ..
ඔව් මචන් 2013 ගියා දැන් 2014 එක්ක බැරි වුන හීන ටික හැබෑ කරගමු.. ;)
Deleteජනාදර සුනවවේ.. හැක්!!
ReplyDeleteතේරුනේ නෑ...
Deleteකොහොම හරි දේශය තුමා ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...
සමකයට පොඩ්ඩක් උඩින් ඉදන් එහෙනම් මාත් පතනවා එසේම වේවා!!! කියලා..
ReplyDeleteඔමාගේ හීන අඩවියෙන් ඔබට සුබම සුබ අලුත් අවුරුද්දකට සුබ පැතුම්
ReplyDeleteඔබටත් එසේම වේවා!!!
Deleteකාත් එක්ක හරි, සතුට තියෙන තැනකදි හීන හැබෑ වේවා....!!!
ReplyDeleteසුභ නව වසරක් වේවා..!!
එසේම වේවා!!!!!
Deleteෂැගියාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!
ReplyDeleteඑසේම වේවා!! කෝරළේ මහතයෝ....
Deleteමේකිවත් මොනවා හරි අරන් ආවොත් නේද? එනවා..යනවා..අපි ඉන්නවා...
ReplyDeleteමම දන්න පොඩ්ඩක් පිස්සු බුවෙක් හිටියා..රෑට රෑට ඔහේ ඇවිදිනවා. කොහෙද බන් යන්නේ ඇහුවාම උට තිබුනේ එක උත්තරයයි.
"හඳ තියෙනවා..එලිය හොඳයි..අපි යනවා"
හැබැයි හඳ තිබුනත් නැතත් පොර ඇවිදිනවා.
අරගෙන නම් එයි ඒත් අපිට දෙයිද කියල තමා ප්රශ්නේ..
Deleteඑක අතකට මිනිහා හරිම ධනාත්මකයිනේ.. හඳ නැතත් හඳයි එළියයි දෙකම දකිනවා.. ;)
ඔවා ඔහොම තමයි ...එනවා යනවා ..දැන් වරාය නැව් අවිත් යනවා මොකද වෙන්නෙ .මොකුත් නෑ බන් තව එවා එනවා ..
ReplyDeleteසුබම සුබ නව වසරක් වේවා!!!!!!
හැබැයි සහෝ...
Deleteසමහර නැව් බඩු බාලා යනවා..
සමහර නැව් බඩු පටවන් යනවා..
අෆ්ෆේ !! :O
ReplyDeleteඇයි අෆ්ෆේ???
Deleteඇයි , බන් උබට හිතේන දේවල් !!
Delete