
ඇස් කතා කලෙත් නෑ..
නැත්තෙමත් නෑ..
අපි ලන්වුනෙත් නෑ..
නැත්තෙමත් නෑ..
නැත්තෙමත් නෑ..
දුක හිතුනෙමත් නෑ..
නැත්තෙමත් නෑ..
නැවත ඔබ එන එකක් නෑ..
නැත්තෙමත් නෑ..
කවි ලියවුනෙත් නෑ..
නැත්තෙමත් නෑ..
ඔබට මං ආදරේ නෑ..
නැත්තෙමත් නෑ..
ඔබත් මට ආදරේ නෑ..
නැත්තෙමත් නෑ..
ඕකනේ අපි කිව්වේ!
ReplyDeleteඑදාට බොන්න ලැස්ති වෙලා වරෙන්!
රෑට අපි කවි කියමු!
කියනකම් හිටියේ
Deleteමාත් එන්නද?
Deleteබ්රෑන්ඩ් එක ගල්ද?
නෑ බන් අපි බොන්නේ වතුර
Deleteඅනේ මන්දා ඉතින්..
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්
Deleteඑල ද බ්රා
ReplyDeleteතැන්කූ වේවා!!!!
Deleteමේක මම කියවනෙම නෑ,,,,
ReplyDeleteනැත්තෙමත් නෑ.
කියෙවුවට ස්තුති කරන්නෙත් නෑ...
Deleteනැත්තෙමත් නෑ..
මරු!!
ReplyDeleteහැම හිතක්ම හිතන විදිය ගැන ලියවිලා තියෙනවා
ReplyDelete