Monday, November 24, 2014

සීතලයි

සීතලයි 
ඉන්න බෑ 
හැම තැනම 
හිම වැටිලා 
සීතලෙන් 
බේරෙන්න 
සිතා 
මම 
රිංගුවේමි 
හිම ගුහාවකට 

24 comments:

  1. සීතලම සීතල පාටයි.

    ReplyDelete
    Replies
    1. බස්සි අද වේලාසනම ඇවිත් :) ඔව් බස්සි සීතලයි

      Delete
  2. තමන් හීතලට තම අතමය සෙවනැල්ල.... ;)

    ReplyDelete
    Replies
    1. එහි අවසාන අපි කාටත් සුව නින්ද??
      උබට නම් මහා දහවල් ගිනි මද්දහනට සෙවනැල්ලත් අතමනේ

      Delete
  3. ගුහාවට රිංගුවට පස්සෙ හීතල පෝ.....ඩ්ඩක් අඩු වෙලා වගේ.. :)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ එලිය හොඳයි වගේ :P

      Delete
  4. ගුහාවේ ඉද්දී සීතල අමතක වෙයි..

    ReplyDelete
  5. වෙන ගුහාවකට රිංගුව නං සීතල ටිකක් අඩු වෙන්න තිබ්බ
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකත් හරි තමා ඒත් මේ හිමේ ගුහා හොයන එකත් ලේසි නෑ

      Delete
  6. හැබැයි එලිය් නිකන්ම අත් දෙක පොරවගෙන ඉන්නවට වඩා හොදයි නේද?
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් මේ හිම ගුහාවක්නේ සංජිව

      Delete
  7. එක්සිමොලා ලා නම් හීතලෙන් බේරිලා ඉන්නේ අයිස් ගෙයකට වෙලා. ඉතින් හිම ගුහාවත් අවුලක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඉතින් ලොකු ලෝම කබායක් පොරෝගෙනනේ ඉන්නේ :P

      Delete
  8. සිතලම ගුහාවක්.. මට ටිකක් සැකයි පුතේ.. උඹගේ ඔය බොරු කීම.. හැක්

    ReplyDelete
    Replies
    1. මොකෝ දේශක මාමේ ඒ හැක් :P

      Delete
  9. මට මතක් වෙනව චාලි ඇන්ඩ් ද චොක්ලට් කම්පැණි එකේ චාලිගේ ගෙදර... හීතල හුම ගුහවක බූල් පිරුණු ඇඳක ළඟින් ගිනි මැලයකුත් ගහගෙන, කෝපි එකක් දෙතොලෙ තියාගෙන...පිස්සු හැදෙනව යකෝ...

    ReplyDelete
    Replies
    1. චොක්ලට් ගඟකුත් තිබබා නේද?? හි හි

      Delete
  10. දැන් නම් රිංගන්න තැනකුත් නැ.... හැම තැනම සීතලයි....
    ලස්සනයි කවිය....shagiyo ....

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා!!! රිංගුවත් සීතල එකේ තැනක් නැති එකමයි හොඳ

      Delete
  11. විසෙන් විස නසී වගේ සීතලෙන් සීතල නැති වෙන්නත් පුළුවන් මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ෂා!! උමාට හිතෙන දේවල් හැබැයි කොරේ පිටට මරේ වෙයිද දන්නේ නෑ

      Delete
  12. මේ දවස්වලට ගැළපෙන සීතල කවියක්
    ලස්සනයි

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...