Saturday, December 14, 2013

යන ගමන්..



වෙනදා මා ගම් බිම් බලා යන
විටදි
හමු වුනා සිනා සෙන අහස් කුසක්
සාරවත් පොලෝ තලයක්
නද දෙන කුරුල්ලන්
ගී කියුව ඒ කුරුල්ලන්
ආදරයෙන් ඔවුනොවුන් වෙත
නොතේරුනත් ලොවට..
අදත් ඒ අහස් කුස සිනා සෙයි මා යන විට..
පොළවත් සාරවත් වෙනදා මෙන්ම.
ගී ගයයි අර කුරුල්ලන් දෙදෙනා..
නමුත්
සිනා සුනේ අහස මට නෝක්කාඩු වට ..
සරු පොලවේ කුඹුරු ඇත පුරන්වී..
ගැයුවේ ශෝක ගී දෝ සිතෙයි මට කුරුල්ලන්....

8 comments:

  1. අනේ මන්දා බං! කොතන හරි අවුලක් ඇති!

    ReplyDelete
    Replies
    1. අවුල නම් අවුලක් නෑ.. මේ වෙන අවුලක් ;)

      Delete
  2. අපි අවුලෙන් ඉද්දි වට පිටාවේ තියන දේවල් උනත් අවුලටමයි පේන්නේ

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත තමයි යකෝ ... ;)

      Delete
  3. නිරවුල්ව හැම දෙයක්ම දිහා බැළුවනම් හරි.. එතකොට අපිට දැනෙන දේ හරියටම තේරුම් ගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. නිරවුල් කියලා හිතන සමහර දේවල් වලත් පොඩි පොඩි ඖල් තියනවා..

      Delete
  4. Antho jata bahi jata
    Jataya jatitha paja
    Thang Thang Gothama puchchami
    King umang vijataye jatang

    The universe is a puzzle from inside
    from outside
    from inside and out side
    and all together

    මේක හරිද?

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...