Thursday, August 8, 2013

අපි වෙනස්ලු..



ඇය
 
 දැන් වෙනස් වෙන්න කාලේ හරිලු..
ඒ නිසා වෙනස් වුනාලු..
ඒ ගැන අහන්න එපාලු...
මේකට කියන්නේ වෙනසලු..



ඒත් ඔහු 

තාමත් කලින් වගේමලු..
වෙනස් වෙන්න බැලූ.
ඒ ගැන අහන්න එපාලු..
මේක අරකට වඩා වෙනස්ලු..

8 comments:

  1. වෙනස් වන ලොකේ නොවෙනස් වන එකම දෙය වෙනස් විම පමණයි ^_^

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවට වෙනස් වීමත් නිතරම වෙනස් වෙනවා

      Delete
  2. හ්ම්ම් හ්ම්ම්.. මතක අමතක වගේ සීන් කෝන් එකක් නේ!

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම් මට එක එක දෙවල් හිතෙනවා මොනා වුනත් අපුරුයි ජය.........

    ReplyDelete
    Replies
    1. හිතන දේ කියන්න ෂැගියාගේ චින්තනයේ ඕන වෙලාවක ඉඩ තියනවා මලේ..

      Delete
  4. ඒත් ඔහු
    ආදරේ කලේ ඇයටම ලු
    ඒ නිසා අතහරින්න බෑලු
    කලේ සිරාවටමලු

    බැඳීම් ඇති තැනය මේ සියල්ල
    බැඳිම් අඩු කරගත්තොත් වෙනස් වුවත් එය ඒ හැටි අරුමයක් නැතිව හිටිය හැකි.

    ReplyDelete
    Replies
    1. අපහසු වුවත් කෙරුමට..
      කියා නිම කල නොහැක ඔබේ අදහස ..
      තුති පුදමි එය කිවුවට..

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...