(නාඩියා , මනියා පිළිබඳව
අලලා ලියවුනු වගයි)
මේ පහුගිය දොහේ වැඩ රාජකාරි වලදී අපිට පාත් වුන කලාබර සහ ඕපාදුප ටිකක්...

“අංකල් අර බඩේ දැවිල්ලට
බොන EWA තියනවද කියලා?”
අංකල් දෙසැරයක් මනියා
දිහා බලල හිනා වෙනවා හෝ ගාලා අපිට වගේම මනියටත් හිනා මොනවා කරන්නද නිදි මතේ දිව
පැටලුනාට
මේ අතර නාඩියාව අංකල්
කෙනෙක් නිතර නිතර බදා ගත්තේ ශෝක් පොඩි එකා කියමිනි ලැජ්ජාවෙන් ඇඹේරෙමින් අංකල්ගේ ග්රහනයෙන් නාඩියා මිදීමට දැරූ සෑම උත්සාහයක්ම
හත් ඉලව්වට ගසන ලද කලාබර මෙන් විය..ආරංචි වල හැටියට නම් මේ ටිකේ නාඩියා ඔලුව
කැරකීම වමනය සහ ආහාර අරුචියෙන් පෙලෙනා අතර ඇඹුල් රසැති ආහාර ප්‍රිය කරන බවද සැල වී
තිබේ... අපි නම් දන්නේ නෑ ඔන්....
මේ අතර කිවයුතු තවත්
වැදගත්ම දෙය නම් මනියා සහ ඩිංගිරි මැණිකේ රඟන ලද “අම්මලා ඇවිදින්” චිත්‍රපටියේ
රූගත කිරීම්ය..වැඳ වැටෙමින් සිප වැළඳ ගනිමින් ඩිංගිරි මැණිකේ මෙමෙ චිත්‍රපටියේ
පෙන්වන ලද රංගන කෞශල්‍ය පිලිබඳ කීමට වචන නොමැත...
මළගෙදර පැමිණි අයට සංග්‍රහ
කිරීමට බීම සෑදීම අපිට බාර වූ අතර බීම කවලම් කීරීම බාර දුන්නේ නාඩියාටය ලොකු
බාස්කට් එකක බීම පොල්කටු හැන්දකින් කවලම් කීරීම නාඩියා වඩාත් සතුටට පතු වූ කරුණ
විය එනම් පොල් කටු සමඟින් නාඩියාට බොහෝ නෑකම් පවතින හෙයිනි.. කෙසේ හෝ වට 2ක් කලතන
විට හැන්ද බාස්කට් එකේය ඉන්පසු හැන්ද සෙවීම අපහසු වුයේන් පිහිට වුයේ නාඩියාගේ අතය එසේ
කලතන විට එක වරම දිව ගිය නාඩිය සින්ක් එකෙන් අත සෝදන්නට විය කලබල වූ අපි ඇයි බන්
මොකද වුනේ යැයි ඇසීමු...
තම හඬ අවදි කල නාඩියා
පැවසුයේ මුලදී අත සේදීමට අමතක වූ බවයි. කෙසේ හෝ මෙම ක්‍රියාව ඉවසාවදාලමින් අපි
සිටින විට ගම්පහ හේරුවතී ආච්චි අම්මත් වතුරගම ලෆී නැන්දත් දෙහි මිරිකීමට ගොස් දෙහි
පොතු 5ක් 6ක් ම බාස්කට් එකට දමන ලදී.. විටින් විට පොළොන්නරු කුන්චනාදයක් තුලින්
අපේ පාළුව කාන්සිය බිඳ හෙලීය.. මේ සියල්ල අතරේ බීම එක වෙද පප්පාගේ අරිශ්ටේ මෙන් විය...
අරංචි වල විදියට නම් බීම බීපු ගොඩක් අය බීම එක හදපු සියලු දෙනාගේ පරම්පරාවම මතක්
කර ඇත...
මේ සියල්ල වූ අතරේ
නාඩියා රෑ අප දෙසට උඩ පනිමින් දුව විත් හැංගීමට තැනක් සොයන්නට වීය. හේතුව සොයා බලන
විට සිදු වී තිබුනේ නම් මෙවැනි දෙයකි..හේතුව මළගෙදරට කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කර්නල්
වරයකු පැමිණීමය.. ඒ නාඩියා අදුනන නංගි කෙනෙකුගේ මාමා කෙනෙක්ලු හැන්ගුනේ ඇයි දැයි
තාමත් අපිට නම් ගැටලුවකි...
ජනාදර හිතාදර ෂැගියා .......
:P කමෙන්ට් වැටුනාට පසු උත්තර දෙමි.....
ReplyDeleteඔන්න කමෙන්ට් වැටිලා
Deleteමට තියන ප්‍රශ්නේ මෙච්චර කාලයක් ඊවා කතාව හැංගිලා තිබුනේ කොහොමද කියන එකයි....
ReplyDeleteඔය තල් පොල් කටු ගැන නං කතා කරලා වැඩක් නෑ නේ!!!
තල් කටු පොල් කටු විතරක් නෙමේ මචෝ තව ටිකෙන් කමාන්ඩෝ කෑම්ප් එකෙන් මස් කටුත් කන්න වෙනවා...
Deleteඅයියෝ නාඩියා....
ReplyDeleteඔක්කොමලා නාගෙන...මම වගේ පාඩුවෙ හිටපල්ලකො බන්..
ReplyDeleteඑල එල....
ඔයා ගැන වුන දේවල් වෙනමම ලියන්න වෙනවනේ මචෝ....
Delete