ළැම පමණක් ලොවට පෙන්වන ලඳුන්....
ඇත්තටම ෂැගියාට පහු ගිය කාලේ මුකුත් post කරන්න බැරිවුනා.එක හේතුවක් තමා හදිසි සැත්කමක් එහෙමත් කොලානේ එකයි..

ගමේ පන්සලේ ලොකු පිංකමකි.පිංකමට සහභාගී වීමට බොහෝදෙනා පැමිණ සිටියෝය.මැදිවියේ පමණ පසු වුවද වයසට වාඩා ඉතා තරුණ පෙනුමක් ගත් කාන්තාවකි.මද වෙලාවකින්
පන්සල් බදු ගෙන සිටින උපාසක අම්මලා (වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් එසේමදැයි ගැටලුවකි) අතර කසු කුසුවකි ඒ ඈ පිලිබඳවය.. ඈ ඇඳ සිටියේද ඉතා චාම් සංවර
ඇඳුමකි.හැසිරිමෙහිද වුයේ ඉතා සංවර බවකි..මේ කාන්තාවන් ගසන්නට යන කාලාබරය කුමක්දැයි මට නොතේරේ ..
නමුත් මා පසුව කාරණාව සොයා ගතිමි..ඈ ද අමරසිරි පීරිස් මහතා ගායනා කල පරිදි ලඳකි ඒ මීට බොහෝ කාලයකට පෙරය..
කෙසේ හෝ වේවා දැන් ඇය මවකි සෙනෙහෙබර බිරිඳක් බවද පසුව දන ගතිමි ඉතින් මට කියන්නට ඕනා කරන්නේ මෙච්චරය.අංගුලිමාල මිනිසුන් 999 මැරුව මුත් රහත් වුයේය.
අම්බපාලි නගරශෝබනියද රහත් විය .. එසේ නම් කෙනෙකු වැරදි සාදා ගත් පසුත් දොස් නැගීම නිවට ක්රියාවක් බවය.. කෙනෙකු සොරෙකු මිනිමරුවකු හෝ ගණිකාවක වීමට සමාජයේ
සෘජු බලපෑමක් පවතී.. වැරදි කරනවුන් යහමග යන කල ගරහන කෙනෙක් දුටු කල ඔහුගේ නිවට කම තේරුම ගන්න..
ජනාදර හිතාදර ෂැගියා ...
මේ ලෝකේ හැටි ඔහොම තමා. තමන්ගේ හණමිටි අදහස් වෙනස් කොරගන්න බැරි මිනිස්සු ඉන්නකන්, මේ record එකම තමා.කොහොම උනත් තම තමන්ගේ ඇස වල තියෙන පොල් ප්රලේ ඓන් කරගෙන අනුන්ගේ ඇහේ තියෙන රොඩු බලන්න යනවනම් තමා හොඳ.. ජය!!!
ReplyDeleteඑකනම් ඇත්ත පොලොස් මාමේ.....
Deleteවැරදි හදාගන්න මිනිස්සුන්ට උදව් කරනව වෙනුවට තවත් ඒ මනුස්සයව පාගලා දාන සමාජයක් මේක
ReplyDeleteසමාජය කියන්නෙත් අපිම නිසා අපිම එක වෙනස් කරමු..
Deleteෂැගියෝ ඔයාගේ බ්ලොගට ආවේ අද තමා දැන් එන්නං දිගටම.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා....
Deleteහ්ම්ම්... යමෙක් කල එක් ක්රියාවකින් ඔහුගේ/ඇයගේ මුළු ඉඅන දර්ශනය මනිනවානම් ඒක ලොකු මෝඩකමක් බං...
ReplyDeleteසහතික ඇත්ත....
Delete