සීතලම සීතල පාටයි.
හෆ්ෆා මම එක!
බස්සි අද වේලාසනම ඇවිත් :) ඔව් බස්සි සීතලයි
තමන් හීතලට තම අතමය සෙවනැල්ල.... ;)
එහි අවසාන අපි කාටත් සුව නින්ද??උබට නම් මහා දහවල් ගිනි මද්දහනට සෙවනැල්ලත් අතමනේ
ගුහාවට රිංගුවට පස්සෙ හීතල පෝ.....ඩ්ඩක් අඩු වෙලා වගේ.. :)
අනේ නෑ එලිය හොඳයි වගේ :P
ගුහාවේ ඉද්දී සීතල අමතක වෙයි..
ඉඳලා බලමුකෝ
වෙන ගුහාවකට රිංගුව නං සීතල ටිකක් අඩු වෙන්න තිබ්බහෙක් හෙක්
හ්ම්ම් එකත් හරි තමා ඒත් මේ හිමේ ගුහා හොයන එකත් ලේසි නෑ
හැබැයි එලිය් නිකන්ම අත් දෙක පොරවගෙන ඉන්නවට වඩා හොදයි නේද?එල ද බ්‍රා
ඒත් ඉතින් මේ හිම ගුහාවක්නේ සංජිව
එක්සිමොලා ලා නම් හීතලෙන් බේරිලා ඉන්නේ අයිස් ගෙයකට වෙලා. ඉතින් හිම ගුහාවත් අවුලක් නැහැ
ඉතින් ලොකු ලෝම කබායක් පොරෝගෙනනේ ඉන්නේ :P
සිතලම ගුහාවක්.. මට ටිකක් සැකයි පුතේ.. උඹගේ ඔය බොරු කීම.. හැක්
මොකෝ දේශක මාමේ ඒ හැක් :P
මට මතක් වෙනව චාලි ඇන්ඩ් ද චොක්ලට් කම්පැණි එකේ චාලිගේ ගෙදර... හීතල හුම ගුහවක බූල් පිරුණු ඇඳක ළඟින් ගිනි මැලයකුත් ගහගෙන, කෝපි එකක් දෙතොලෙ තියාගෙන...පිස්සු හැදෙනව යකෝ...
චොක්ලට් ගඟකුත් තිබබා නේද?? හි හි
දැන් නම් රිංගන්න තැනකුත් නැ.... හැම තැනම සීතලයි....ලස්සනයි කවිය....shagiyo ....
තැන්කු වේවා!!! රිංගුවත් සීතල එකේ තැනක් නැති එකමයි හොඳ
විසෙන් විස නසී වගේ සීතලෙන් සීතල නැති වෙන්නත් පුළුවන් මට හිතෙන්නේ...
ෂා!! උමාට හිතෙන දේවල් හැබැයි කොරේ පිටට මරේ වෙයිද දන්නේ නෑ
මේ දවස්වලට ගැළපෙන සීතල කවියක්ලස්සනයි
හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...
සීතලම සීතල පාටයි.
ReplyDeleteහෆ්ෆා මම එක!
Deleteබස්සි අද වේලාසනම ඇවිත් :) ඔව් බස්සි සීතලයි
Deleteතමන් හීතලට තම අතමය සෙවනැල්ල.... ;)
ReplyDeleteඑහි අවසාන අපි කාටත් සුව නින්ද??
Deleteඋබට නම් මහා දහවල් ගිනි මද්දහනට සෙවනැල්ලත් අතමනේ
ගුහාවට රිංගුවට පස්සෙ හීතල පෝ.....ඩ්ඩක් අඩු වෙලා වගේ.. :)
ReplyDeleteඅනේ නෑ එලිය හොඳයි වගේ :P
Deleteගුහාවේ ඉද්දී සීතල අමතක වෙයි..
ReplyDeleteඉඳලා බලමුකෝ
Deleteවෙන ගුහාවකට රිංගුව නං සීතල ටිකක් අඩු වෙන්න තිබ්බ
ReplyDeleteහෙක් හෙක්
හ්ම්ම් එකත් හරි තමා ඒත් මේ හිමේ ගුහා හොයන එකත් ලේසි නෑ
Deleteහැබැයි එලිය් නිකන්ම අත් දෙක පොරවගෙන ඉන්නවට වඩා හොදයි නේද?
ReplyDeleteඑල ද බ්‍රා
ඒත් ඉතින් මේ හිම ගුහාවක්නේ සංජිව
Deleteඑක්සිමොලා ලා නම් හීතලෙන් බේරිලා ඉන්නේ අයිස් ගෙයකට වෙලා. ඉතින් හිම ගුහාවත් අවුලක් නැහැ
ReplyDeleteඉතින් ලොකු ලෝම කබායක් පොරෝගෙනනේ ඉන්නේ :P
Deleteසිතලම ගුහාවක්.. මට ටිකක් සැකයි පුතේ.. උඹගේ ඔය බොරු කීම.. හැක්
ReplyDeleteමොකෝ දේශක මාමේ ඒ හැක් :P
Deleteමට මතක් වෙනව චාලි ඇන්ඩ් ද චොක්ලට් කම්පැණි එකේ චාලිගේ ගෙදර... හීතල හුම ගුහවක බූල් පිරුණු ඇඳක ළඟින් ගිනි මැලයකුත් ගහගෙන, කෝපි එකක් දෙතොලෙ තියාගෙන...පිස්සු හැදෙනව යකෝ...
ReplyDeleteචොක්ලට් ගඟකුත් තිබබා නේද?? හි හි
Deleteදැන් නම් රිංගන්න තැනකුත් නැ.... හැම තැනම සීතලයි....
ReplyDeleteලස්සනයි කවිය....shagiyo ....
තැන්කු වේවා!!! රිංගුවත් සීතල එකේ තැනක් නැති එකමයි හොඳ
Deleteවිසෙන් විස නසී වගේ සීතලෙන් සීතල නැති වෙන්නත් පුළුවන් මට හිතෙන්නේ...
ReplyDeleteෂා!! උමාට හිතෙන දේවල් හැබැයි කොරේ පිටට මරේ වෙයිද දන්නේ නෑ
Deleteමේ දවස්වලට ගැළපෙන සීතල කවියක්
ReplyDeleteලස්සනයි