Monday, June 20, 2016

මල්සරා



මල්සරා උඹ නම් මාරයි
මල් හීයෙන්
උඹ විදිනව කිව්වෙ 
ඒත් උඹ මට විද්දෙ
උලට උල් ඊතලයෙ
නේක විස තවරලා
හදවතත් දෙබෑ කරගෙන
ගියපු ඊතලයෙ
විස ලෙයට එක් වෙලා
මියදුනෙ ඒ විසට
හදවතත් කුනු වෙලා

9 comments:

  1. මල්සරා..
    උඹට පිස්සුද..
    මල් ඊතලය අස්සෙන්
    කටු තියන නටු එවන්න..
    ඇනුනම රිදෙන්නෙ මටනේ..... :-D

    ReplyDelete
    Replies
    1. මේ කෙටි කවියත් පන්කාදු පහයිනෙ බන්

      Delete
  2. උඹ එක්ක මල්සරාට පරණ කොන්තරයක් තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මාත් හිතන්නෙ ඒක තමයි

      Delete
  3. මල්සරා කිව්වේ අයියේ?

    ReplyDelete
    Replies
    1. මලේ සරන එකාට... එකියන්නෙ ඌ ගන්ජා කාරයෙක් බොලවු. හුකෑස්.ස්.ස්ස්.ස්

      Delete
    2. නාඩියො මල් ගන දන්නෙ නෑ වගෙ අහන්නෙපා හරිය

      Delete
  4. හඋඉයෝ බොලන්...

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වට ගහපු කලබරෙ වගෙ තම මොන කරන්නද?

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...