Monday, January 20, 2014

හසරැල්



ආදරයෙන් පිරි මුවග
නුඹේ  නිල් නෙතු
පුංචි වෙලා
දෙකම්බුලත් වල ගැහිලා
අපූරුවට නැගෙන
නුඹේ..
ඔය හසරැල්
හැමදාමත්
රැඳෙනු නියා
ඔබේ මුවගේ
මේ විදහට
මම ඉන්න නම්
හැමදාමත්
ඈතට වී...
මේ විදිහට.....

26 comments:

  1. කාට කිව්වත් ලස්සණ යි. නුබ නෙමේ ෂැගියෝ නුඹ.

    ReplyDelete
    Replies
    1. මේ කොම්පුටර් අස්සෙම ඉදලා සිංහලත් පැටලිලා ඉන්න දිලියෝ මන් හදන්නම්..

      Delete
  2. ඈතට වෙලා දත නියවාගෙන බලාගන ඉඳපන්!

    ReplyDelete
    Replies
    1. හරියටම උඹ ඉන්නවා වගේමද?

      Delete
  3. අපිත් ඈතට වෙලා ඉඳලා ලඟට ගිහිල්ලා ආයෙත් ඈතට වෙලා ඉන්නවා දැන්

    ReplyDelete
    Replies
    1. එකනේ ඉතින් කියන්නේ...

      Delete
  4. මේ විදහට
    මම ඉන්න නම්///මේන් මේම මේම ... ලස්සනයි අදහස

    ReplyDelete
  5. ඈතට වෙලා ඉදියම හරි යනවද බොල..

    ReplyDelete
    Replies
    1. ලඟට වෙලා ඉඳලා කෙලවෙනවට වඩා ඈතින් ඉන්න එක හොඳ නැද්ද මචන්...

      Delete
  6. ඈතට වෙලා ඉඳගෙන අනිත් වැඩ කරගන්නේ හස්ත මුද්‍රාවෙන්ද?

    ReplyDelete
    Replies
    1. අනිත් වැඩ කිවුවේ..... :P

      Delete
    2. උඹ බබා.......මම මේ උඹේ සූප්පුව හොයනවා :D

      Delete
    3. තාමත් ඉතින් අපි පොඩි වුන් වගේ තමා බොලවූ.. ;)

      Delete
  7. ඔන්න එහෙනම් ෂැගිය හොයාගෙන අපිත් ආව..ඈතට වෙලා ඉන්න එක ඇගට හොදයි බං..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලි ගන්නවා.. එකනේ බං ඈත් වෙලාම ඉන්නේ .. ;)

      Delete
  8. ඈතට වෙලා හිටියොත් හුලන් තමයි

    ReplyDelete
    Replies
    1. හුළඟ සැපයි ලං වෙලා දුක් විඳිනවට වඩා..

      Delete
  9. කවිය මසුරන් පින්තූරේ මල් මසුරං

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට දෙන්න හිතෙනවා රන් මසුරන්...

      Delete
  10. මසුරන් කතාව ,,පින්තුරෙත් මරු ,
    දෙකම්බුලත් වල ගැහිලා
    අපූරුවට නැගෙන
    නුඹේ..
    ඔය හසරැල්

    මටත් මේ ටික නම් මැවි පෙනුනා ....හැක් හැක්

    ReplyDelete
    Replies
    1. මොකද සහෝදරටත් හිතගිය සහෝදරියක් ඉන්නවද ඔය වගේ????

      Delete
  11. හරිම ලත්තනායි. ඔන්න නිවාඩු දවසෙ මාත් කියොගෙන ගියා ෂැගියගෙ ලිපි ටික.

    ReplyDelete
    Replies
    1. ගොඩ වැදුනට තැන්කු .. ආයෙත් එන්න බස්සී

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...