Sunday, November 3, 2013

අනාථයා



අම්මා කියනවා මන් කීකරු පුතෙක්ලු..
ඒත් මට අම්මා කෙනෙක් නෑ...
තාත්තා කියනවා මන් එයාගේ පරම්පරාව ගෙනියයිලු.
ඒත් මට තාත්තා කෙනෙක් නෑ..
මගේ යාලුවෝ කියනවා උඹ එල පොරක්ලු..
ඒත් මට යාළුවො නෑ..
මගේ පෙම්වතිය කියනවා එයා මට ගොඩක් ආදරෙයිලු..
ඒත් මට පෙම්වතියක් නෑ..
මටම මන් කියනවා උබ කිසිම දෙකට සැලෙන්න එපා කියලා..
ඒත් මට මන් වත් නෑ....

6 comments:

  1. ඒ කියන්නේ මට මගේ නොවන මොකුත්ම නෑ කියන එකද?

    ReplyDelete
    Replies
    1. කොටින්ම කිවුවොත් මමත් නෑ...

      Delete
  2. සෑහෙන්න බොන්න ඕන අවුලක්..

    ReplyDelete
    Replies
    1. වෙලාවක සෙට් වෙමු මචෝ..

      Delete
  3. මට මං නැති උනොත් කෙලවෙනවා පුතෝ.

    ReplyDelete
    Replies
    1. එකත් එහෙමද?? ඒත් අද ජිවත් වෙන ගොඩක් අයට කවුරු හිටියත් තමන්ට තමන් නැනේ..

      Delete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...