Friday, October 26, 2012

හරි වැරැද්ද

කාලෙකින් නේද ????????
කාලෙකින් වුනත් ෂැගියට අයෙත් කියන්න දේවල් ගොඩක් තියනවා ඔය නාඩියලගේ පිරිත් ගේකට ගිහින්  වුනු ඇබැද්දි ගොඩක් තියනවා කියන්න නම් හැබැයි මේ කියන්න යන්නේ ෂැගියට නිකන් කන්පනාවට ආපු දෙයක් ගැන...
ඒ වගේම ගොඩ දෙනෙක් හොයාගන්න තෝරාගන්න බැරිව ඉන්න දෙයක් තමා හරි වැරැද්ද කියන දේ මේ කියන්න හදන්නේ මේ ගැන තියන ෂැගියගේ චින්තනය .....
ඇත්තටම ෂැගියා හිතන්නේ මෙහෙමයි කාටවත් දුකක් හිතෙන්නේ කරදරයක් වෙන්නේ නැත්නම් කවුරු කොහොම කිවුවත් ඒ වැඩේ ඇති වැරද්දක් නෑ....
හැබැයි කෙනෙක්ට වරදක් වෙන සිතක් රිදෙන පොඩි හිනාවක් වුනත් අන්න එකනම් වැරදි....
මේ කියුවේ ෂැගියා දකින විදිහ විතරයි ....
ගොඩක් දේ නොලිය මේ ගැන හිතන්න ඉඩ අරින්න ෂැගියා හිතුවා.....


ජනාදර හිතාදර ෂැගියා ..

2 comments:

  1. හික්ස්....අපේ පැත්තේ ඇවිත් කාටද යකෝ කරදර උනේ???
    හ්ම්ම් හ්ම්ම්....ඔය හරි වැරැද්ද ගනා මම හිතන්නෙත් එහෙමයි.....

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...