Wednesday, October 3, 2012
ඔබට සුබ උපන්දීනයක් වේවා !!!!
පසු ගිය දෙවැනිදා (ඔක්තෝබර් 2) ෂැගියගේ පාසලේ 74 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරුවා.. 1938 ඔක්තෝබර් 2 දා කැලණිය විද්‍යාලංකාර පිරිවනින් පුජ්‍ය ධර්මාරාම මහා නායක හාමුදුරුවන්ගේ මුලිකත්වයෙන් තමා මේ පාසල ආරම්භභවුනේ..විද්‍යාලංකාර පිරිවෙනෙහි නිර්මාතෘ පුජ්‍ය රත්මලානේ ධර්මාලෝක හිමියන්ට ගෞරවකරනු වස් ෂැගියාගේ පාසලට ධර්මාලෝක විද්‍යාලය ලෙස නම් කරන ලදී..බෞද්ධයන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම මුලික අරමුණ විය. පසුව විද්‍යාලංකාර භුමියේ ඉඩ කඩ මදි වීම නිසා හෙලේනා විජයවර්ධන මහත්මියගේ ඉඩම් පරිත්‍යාගයෙන් වර්තමාන ස්ථානයේ විදුහල් මාතාව ස්ථාපිත විය.වර්තමානයේ රටේම දිදුලන ජාතික පාසලක් වන කැලණිය ධර්මාලෝක විද්‍යාලය රටට අතිමහත් සුජාත දරු කැලක් දායාද කොට ඇත.(ෂැගියා ඇතුළුව)..
Subscribe to:
Post Comments (Atom)
සුභපැතුම් නාඩියා ගෙන්!
ReplyDeleteයකෝ බලපන් ඒ වගේ සුභ කටයුත්තක් සිද්ධ වෙලා තියෙන්නෙත් නාඩියා ගේ ජන්ම දිනේ!!!!
සිදුහත් කුමාරය ඉපදෙද්දීමනේ කන්ථක අස්සයා ඉපදුනෙත්
Deleteහ්ම්ම්..පාසලට ආදරේ දරුවෙක් ! :)
ReplyDeleteපාසල් ප්‍රේමය තමා.....
Delete