Saturday, July 21, 2012

නින්ද


නින්ද


දූලි පහර කමින්

තද හිරු රැසින්පහර කමින්නිදයි

දුගී සිඟන්නෙක්........

මහා ලොකුරජ ගෙයක

සුපිරි ඇඳක් මත

නිදි නැතිව පෙතිබොනවා 

රජ කෙනෙක්.......



ජනාදර හිතාදර ෂැගියා

2 comments:

  1. අනේ කිව්වට ඇස් වහක් කට වහක් නෑ..නාඩියාටනම් නින්දෙන් කිසි ප්‍රශ්නයක් නෑ!
    එල කවිය ඈ සැගියෝ!!!! :)

    ReplyDelete

හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...