මගෙ අලුත් ආදරෙ
සිහින් දිගැටි නුඹේ සිරුර මත
මගෙ දෑගිලි සෙමින් යවමින්
දෙතොල් නුඹගෙ මුවට ලන්කොට
සෙමින් මුදුවට හුස්ම රැල්ලක් මුසු කලා
මම නුඹෙ හදටම
නුඹෙ සිරුරම කලඹවාගෙන
සුසර වු ස්වර හඩ නැගෙන විට
මගෙ වෙහෙසත් දුක් හැගුම් හැම
මටත් නොදැනිම යයි තුරන් වී
ආදරෙයි මගෙ බටනලාවිට හැමදාම මම
බටනලාවී....ඈට මාත් ආදරෙයි..ඒත් ඈව ආම්බාන් කරන්න තරං හැදියාවක් නෑ නොව...!
ReplyDeleteමාත් තාම පුරුදු වෙනවා.. හැදියාව හැදිලා එයි
Deleteආ.. දැන් බට"නලා" ගහන්නේ නේ? ඉස්සර නම් බට ඔතලා එහෙම ගැහුවේ නේ...
ReplyDeleteබට ඔතලා බට නලාවක් ගැහුවම තමා හරියන්නේ ;)
Deleteමාත් යූ ටියුබ් වීඩියෝ බලල බලල ෆ්ලූට් එකක් පිඹින්න දත කෑව කොහෙද
ReplyDeleteඅල්ලල දැම්ම
එච්චරම ගේමක් නෑ හැබැයි ඉවසීමයි පුහුණුවයි අවශ්‍යයි :) හොඳ බටනලාවකුත් ඕනි සමහර ඒවා අවුල්
Delete