ආ... අකුරු හතර...
ඔව්
පිළිවලක් නැති සැලසුමක්
නැති
ඔහේ ගලා ගෙන ගිය
අකුරු හතර....
ජීවිතය................
පිළිවලක් සැලසුමක්
ගෙනවිත් දුන්
අකුරු හතර..
ආදරය...
ආයෙමත් පිලිවලත් සැලසුමත්
රැගෙන ගිය
අකුරු හතර...
විරහව..
ඒ නිසා සමහරු
නැති
කරගත්ත
අකුරු හතර..
ජීවිතය..
ඒත් එකෙන් සමහරු
ගොඩනගපු
අකුරු හතර..
ජීවිතය..
මේ වනවිටත් සාර්ථකව අපි අපේ බ්ලොග් දර්ශකයට බ්ලොග් පිටු ඇතුලත්කරමින් සිටිනවා. ඔයාලත් දන්න බ්ලොග් අඩවි තියෙනවනම් අප වෙත ඉදිරිපත් කරන්න දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් දර්ශකය වෙත පිවිසෙන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
හොඳයි හොඳයි (Y)
Deleteඒ අතරේ වටිනාම අකුරු හතර.. "සිනහව"
ReplyDeleteතියනවනම් මේ අකුරු හතර..
Deleteඑනම් "කරුණාව"
ලැබේවි මුළු ලොවටම ඔය අකුරු හතර..
එනම් "සිනහව"
සිරා මචං.. ඔය අකුරු ටික හොයන්න මිනිස්සු කොච්චරනම් මහන්සි වෙනවද..
ReplyDeleteඔව් අන්තිමට මිනිස්සු ඔය අකුරු හතර ලබා ගන්න
Deleteයොදා ගන්නවා මේ අකුරු හතර "යුද්ධය"
ඒ වුනාට ලෝකෙටම ඕන මේ අකුරු හතර "සමඟිය"
අකුරු හතරේ සරල වචනය තුල තියෙන සංකීර්ණතාවය ?
ReplyDeleteඔය හැමදේටම මුල් වුන අකුරු හතර "සිතුවිලි"
Delete"රමණය"
ReplyDelete"මරණය"
අකුරක වෙනසත් ගේන්න පුළුවන් මරණය..
Deleteහොයාගන්න බෑ බං..
ReplyDeleteඅපි තාමත් හොයන අකුරු හතර "නිදහස"
Deleteඅමුතුම ලිවිල්ලක්...
ReplyDeleteජයවේවා..
අදනෙ ආවෙ
එන්නං දිගටම දාගත්ත ඕන් මාත් රෝලට
එන්න දිගටම
Deleteපිලිගන්නවා හැමදාටම
අරුමය
ReplyDeleteඅක්ෂර
හතරක
මහිමය
තේරුම් නොගෙන "අරුමය "
Deleteසිදු වුනොත් අකුරෙන් "කරුමය"
ලැබෙන "මහිමය"
උරුම කරගත් නිරිය "හතරය"
මුලින්ම අවසරයි සැගියෝ,
ReplyDeleteනියමෙටම ගලපලා ලියලා තියෙනවා. අනර්ඝයි.. ජය...!
මුලින්ම මේ අකුරු හතර "අවසර"
ReplyDeleteඇගයීමට මේ අකුරු හතර "ස්තුතිය"
ආදරය....
ReplyDeleteහ්ම්ම්ම්
Deleteමං බැලුවා මේ හදගම ගේ එකද කියලා ....නියමයි ලස්සනයි
ReplyDeleteහ්ම්ම් "හඳගම" එතනත් අකුරු හතරයි..
Delete"සහෝදර" ඔබටත් අකුරු හතරයි..
අන්න බුකියේ මෙක ශෙයා වෙනවා ,කිං කොබ්රා කියන පොරගේ වගේ
Deleteඑහෙමත් එකක්ද? කවුද කිං කොබ්රා
Deleteමට නම් වටිනම අකුරු හතර "ආදරය" :)
ReplyDeleteඇත්ත ඇත්ත
Deleteඅකුරු හතරෙ වචන "ඉවරයි" ද මන්දා...
ReplyDeleteජය වේවා!!!
"අවසන" වගේම "ඇරඹුම" වෙන්නත් අකුරු හතරනේ විදානේ!!!
Deleteසිරා කතාවක් ෂැගියෝ!
ReplyDeleteබස්සිගේ අකුරු හතර "හ්ම්ම්ම්"
ReplyDeleteකොමෙන්ටුවට දෙන අකුරු හතර "ස්තූතිය"
ආදරය...කෑදරය.
ReplyDelete"ආදරය" "සාගරය" තරම් විශාලය
Delete