කාට කිව්වත් ලස්සණ යි. නුබ නෙමේ ෂැගියෝ නුඹ.
මේ කොම්පුටර් අස්සෙම ඉදලා සිංහලත් පැටලිලා ඉන්න දිලියෝ මන් හදන්නම්..
ඈතට වෙලා දත නියවාගෙන බලාගන ඉඳපන්!
හරියටම උඹ ඉන්නවා වගේමද?
අපිත් ඈතට වෙලා ඉඳලා ලඟට ගිහිල්ලා ආයෙත් ඈතට වෙලා ඉන්නවා දැන්
එකනේ ඉතින් කියන්නේ...
මේ විදහටමම ඉන්න නම්///මේන් මේම මේම ... ලස්සනයි අදහස
හ්ම්ම් හ්ම්ම්ම්
ඈතට වෙලා ඉදියම හරි යනවද බොල..
ලඟට වෙලා ඉඳලා කෙලවෙනවට වඩා ඈතින් ඉන්න එක හොඳ නැද්ද මචන්...
ඈතට වෙලා ඉඳගෙන අනිත් වැඩ කරගන්නේ හස්ත මුද්‍රාවෙන්ද?
අනිත් වැඩ කිවුවේ..... :P
උඹ බබා.......මම මේ උඹේ සූප්පුව හොයනවා :D
තාමත් ඉතින් අපි පොඩි වුන් වගේ තමා බොලවූ.. ;)
ඔන්න එහෙනම් ෂැගිය හොයාගෙන අපිත් ආව..ඈතට වෙලා ඉන්න එක ඇගට හොදයි බං..
සාදරයෙන් පිලි ගන්නවා.. එකනේ බං ඈත් වෙලාම ඉන්නේ .. ;)
ඈතට වෙලා හිටියොත් හුලන් තමයි
හුළඟ සැපයි ලං වෙලා දුක් විඳිනවට වඩා..
කවිය මසුරන් පින්තූරේ මල් මසුරං
කොමෙන්ටුවට දෙන්න හිතෙනවා රන් මසුරන්...
මසුරන් කතාව ,,පින්තුරෙත් මරු , දෙකම්බුලත් වල ගැහිලාඅපූරුවට නැගෙනනුඹේ..ඔය හසරැල් මටත් මේ ටික නම් මැවි පෙනුනා ....හැක් හැක්
මොකද සහෝදරටත් හිතගිය සහෝදරියක් ඉන්නවද ඔය වගේ????
හරිම ලත්තනායි. ඔන්න නිවාඩු දවසෙ මාත් කියොගෙන ගියා ෂැගියගෙ ලිපි ටික.
ගොඩ වැදුනට තැන්කු .. ආයෙත් එන්න බස්සී
ඇත්තෙම ලස්සනයි..
ස්තුතියි .....
හිතේ තියන් යන්නේ නැතුව හිතෙන දෙයක් කියලා යන්න...
කාට කිව්වත් ලස්සණ යි. නුබ නෙමේ ෂැගියෝ නුඹ.
ReplyDeleteමේ කොම්පුටර් අස්සෙම ඉදලා සිංහලත් පැටලිලා ඉන්න දිලියෝ මන් හදන්නම්..
Deleteඈතට වෙලා දත නියවාගෙන බලාගන ඉඳපන්!
ReplyDeleteහරියටම උඹ ඉන්නවා වගේමද?
Deleteඅපිත් ඈතට වෙලා ඉඳලා ලඟට ගිහිල්ලා ආයෙත් ඈතට වෙලා ඉන්නවා දැන්
ReplyDeleteඑකනේ ඉතින් කියන්නේ...
Deleteමේ විදහට
ReplyDeleteමම ඉන්න නම්///මේන් මේම මේම ... ලස්සනයි අදහස
හ්ම්ම් හ්ම්ම්ම්
Deleteඈතට වෙලා ඉදියම හරි යනවද බොල..
ReplyDeleteලඟට වෙලා ඉඳලා කෙලවෙනවට වඩා ඈතින් ඉන්න එක හොඳ නැද්ද මචන්...
Deleteඈතට වෙලා ඉඳගෙන අනිත් වැඩ කරගන්නේ හස්ත මුද්‍රාවෙන්ද?
ReplyDeleteඅනිත් වැඩ කිවුවේ..... :P
Deleteඋඹ බබා.......මම මේ උඹේ සූප්පුව හොයනවා :D
Deleteතාමත් ඉතින් අපි පොඩි වුන් වගේ තමා බොලවූ.. ;)
Deleteඔන්න එහෙනම් ෂැගිය හොයාගෙන අපිත් ආව..ඈතට වෙලා ඉන්න එක ඇගට හොදයි බං..
ReplyDeleteසාදරයෙන් පිලි ගන්නවා.. එකනේ බං ඈත් වෙලාම ඉන්නේ .. ;)
Deleteඈතට වෙලා හිටියොත් හුලන් තමයි
ReplyDeleteහුළඟ සැපයි ලං වෙලා දුක් විඳිනවට වඩා..
Deleteකවිය මසුරන් පින්තූරේ මල් මසුරං
ReplyDeleteකොමෙන්ටුවට දෙන්න හිතෙනවා රන් මසුරන්...
Deleteමසුරන් කතාව ,,පින්තුරෙත් මරු ,
ReplyDeleteදෙකම්බුලත් වල ගැහිලා
අපූරුවට නැගෙන
නුඹේ..
ඔය හසරැල්
මටත් මේ ටික නම් මැවි පෙනුනා ....හැක් හැක්
මොකද සහෝදරටත් හිතගිය සහෝදරියක් ඉන්නවද ඔය වගේ????
Deleteහරිම ලත්තනායි. ඔන්න නිවාඩු දවසෙ මාත් කියොගෙන ගියා ෂැගියගෙ ලිපි ටික.
ReplyDeleteගොඩ වැදුනට තැන්කු .. ආයෙත් එන්න බස්සී
Deleteඇත්තෙම ලස්සනයි..
ReplyDeleteස්තුතියි .....
Delete