පණුවෝ එලියට ගන්න හැටි කියපු ටින් ටින් කොල්ලෙකු පිළිබද අනුවේදනීය කතා පුවතක්.....අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත් වූ මනියාට සහ ෂැගියාට සිදුවූ බිහිසුණු අත්දැකීමකි ඇත්තටම ගිය ටිකේ පණුවෝ එලියට ගන්න මනියා සෑහෙන බිත්තර ප්රමානයක් අපිටත් හොරෙන්ම ගිල තිබුනා..කෙසේ හෝ දුම්රියට ගොඩ වූ මොහොතේ සිට මනියා සිටියේ හත් ඉලව්වට ගසන ලද කලාබරයක් මෙනි..ඔය ඇතුගල් පුරවරය (නාඩියාගේ ගම හැබැයි නාඩිය ඉන්නේ ඇතුගල් පුරවරයෙන් බොහොම ඈත ලඳු කැලෑ කටුපදුරු සහිත භුමි භාගයකය..ඒ ගැන ලගදීම කියන්නම්කො)පහු වෙනකොට ඔන්න මනියා දිග ඇරෙනවා ඇකිලෙනවා හරියට දිවි මකුළුවෙක් වගේ නයා වගේ පිබිනවා,අලියෙක වගේ කුන්චනාද කරනවා,සුපුරුදු හැදින උම්බෑ කියනවා එක අතකින් මට ලැජ්ජවෙත් බැ..
කොහොම හරි මීරිගම වෙනකම් වත්තං කරන අපු ම්නියා මීරිගමදී වමනේ දෙම්ම කුකුල් පැටවූ 2යි එකත් ඉස්සරහ අන්කලයාගේ ඔඩොක්කුව පුරවලා..හදිස්සි තත්වය පිළබදව මනියලගේ ගෙදර දැනුවත් කර පසුව ටීක් ටීක් වත් දැනුවත් කරන ලදී.. කෙසේ හෝ ගම්පහින් ගොඩ බට අපිට තඩි වර්ෂාවක් බැට දුනි රෝද 3නෙ ගිලන්රතයට නැගුන අපි ගම්පහ මහා රෝහලට විදුලි වේගයට ටිකක් අඩුවෙන් ගියා..රෝද පුටුවේ දමාගෙන බෙරිහන් දෙමින් සිටි මනියව රෝහල ගත කළා එහෙං ටීක් ටීක් කෝල් කරනවා මෙහෙන් මනියලගේ ගෙදර අය අනිත් පැත්තෙන් මනියා බුරන්න පටන් ගන්නවා හු කියනවා හොන් ගහනවා එක විකාරයයි..මනියලගේ අම්ම තාත්ත සහ මාමා ක්ෂණිකව රෝහලට ආවා..
බඩේ කොරයට ප්රධාන හේතුව කටු පිටින් බිත්තර ගිලීම බව හෙළි වුනා..දෙන මනියා විරේක පෙති බීලා ගෙදර විවේකෙන් ඉන්නවලු ඔන්...ඒ නිසා ඔය මනියගේ ඇත බෙහෙත් කරන්න කලින් අනිත් අයත් අන්තිම කැමැත්ත වත ලියල ගියොත් හොදි නේද.....
ජනාදර හිතාදර ෂැගියා......



