tag:blogger.com,1999:blog-4706715279917368692.post8729469620179556578..comments2023-06-01T14:49:36.987+05:30Comments on ෂැගියාගේ චින්තනය: ඇගේ පෙම ෂැගියාhttp://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-4706715279917368692.post-21594305384522704002014-06-26T15:27:19.265+05:302014-06-26T15:27:19.265+05:30යකු තමන්ගේම දරුවට නේද අයියේ ඉරිසියා කොරන්නේ යකු තමන්ගේම දරුවට නේද අයියේ ඉරිසියා කොරන්නේ Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-18893229817442139642014-05-31T09:41:49.418+05:302014-05-31T09:41:49.418+05:30නෑ ආදරේ හිතුනා වෙනදටත් වඩා මොකද? ඒත් මගෙම දායාදයක්...නෑ ආදරේ හිතුනා වෙනදටත් වඩා මොකද? ඒත් මගෙම දායාදයක් නිසා...ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-66549107191344489862014-05-31T08:47:13.740+05:302014-05-31T08:47:13.740+05:30අදෙර් බෙදිලා යනකොට ඔයාටත් ඉරිසියා හිතුන නේද.....?අදෙර් බෙදිලා යනකොට ඔයාටත් ඉරිසියා හිතුන නේද.....?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-28164608962165169202014-05-30T23:03:50.053+05:302014-05-30T23:03:50.053+05:30ඔය කතාව ම්න් එහෙන් මෙහෙන් යන්තම් දැනගෙන හිටියත් අද...ඔය කතාව ම්න් එහෙන් මෙහෙන් යන්තම් දැනගෙන හිටියත් අද තමා මෙම දැන ගත්තෙ.. ආවට ස්තුති දිගටම එන්න.. ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-84951147929858281302014-05-30T21:33:45.527+05:302014-05-30T21:33:45.527+05:30ඔන්න ෂැගියා අපිත් ආවා....
පාර පෙන්නුවට ස්තූතියි.....ඔන්න ෂැගියා අපිත් ආවා....

පාර පෙන්නුවට ස්තූතියි... අද තමයි අපි ආවේ මේ පැත්තට.. දැන්නම් ඉතින් එපා කිව්වත් දිගට ම එනවා..

පෝස්ටුව එලස්... පුංචි පුතේ උඹ ආ පසු අම්මි හුගක් වෙනස් වෙලා. එදා වගේ බොළද වදන් දැන් කියන්නේ නෑ..................

ඔය සින්දු වලින් කියැවෙන ඇත්ත තමයි ඕක. දරුවාගේ පැත්තෙන් බැලුවා ම ඉලෙක්ට්රා, ඊඩිපස් සංකීර්ණයන් හැදෙන්නෙත් ඔය ගැටුම නිසා තමයි... පියාට දැනෙනවා වගේම දෙයක් දරුවටත් දැනෙනවා. ඕක පිරිමි දරුවට දැනෙද්දි එයා අම්මාට ලං වෙනවා... ගැහැණු දරුවට දැනෙද්දි ඇය පියාට ළං වෙනවා... පසු කාලීන ව දරුවන්ගේ පෞරුෂය හැදෙන්නෙත් ඔය ගැටුම අනුව තමයි... ඒ නිසා ඔය හැගීම හරිම සුන්දරයි ෂැගියා.......................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-59038520949111930512014-05-30T18:24:02.366+05:302014-05-30T18:24:02.366+05:30අන්තිමට හරි තෙරුනානෙ.... ;) අන්තිමට හරි තෙරුනානෙ.... ;) ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-39615136323256705862014-05-30T18:18:03.593+05:302014-05-30T18:18:03.593+05:30මව් සෙනෙහස කියන්නෙ අපි කාටත් තදින්ම දැනෙන දෙයක් තම...මව් සෙනෙහස කියන්නෙ අපි කාටත් තදින්ම දැනෙන දෙයක් තමා.. බලාගෙන කවිය කියපු තාත්තා ගැනත් උබට දැනුනු එක නම් සුපිරි ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-39400278343889369242014-05-30T17:55:27.406+05:302014-05-30T17:55:27.406+05:30මමත් මුල ඉඳන් වෙනස් විදිහකට හිතාගෙන හිටියෙ :-)))මමත් මුල ඉඳන් වෙනස් විදිහකට හිතාගෙන හිටියෙ :-)))Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-69701665155548892072014-05-30T13:53:19.843+05:302014-05-30T13:53:19.843+05:30සතුටක් දැනෙනවා එයා ඒ විදිහට එයාට ආදරය කරනවා දකිනකො...සතුටක් දැනෙනවා එයා ඒ විදිහට එයාට ආදරය කරනවා දකිනකොට..
දැනුන මචං හිතට තදටමඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-34454191485187173812014-05-30T09:37:55.747+05:302014-05-30T09:37:55.747+05:30ඒකත් එතකොට අසම සම ආදරයක් වෙන කිසිම දේකට සම වෙන්නෙ ...ඒකත් එතකොට අසම සම ආදරයක් වෙන කිසිම දේකට සම වෙන්නෙ නෑ සම වෙන්නෙ අම්මගෙ ආදරේටම විතරයි.. තැන්කු වේවා!!ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-90583608417894326972014-05-30T09:33:56.236+05:302014-05-30T09:33:56.236+05:30ෂා වෙන ෆොටො එකක් දාලා තිබ්බනම් තව ටිකක් බ්රෂ් යවන...ෂා වෙන ෆොටො එකක් දාලා තිබ්බනම් තව ටිකක් බ්රෂ් යවන්න තිබ්බා!! තැන්කු වේවා!!!!ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-76999932427457404202014-05-30T03:02:43.744+05:302014-05-30T03:02:43.744+05:30ඒ ආදරේට වෙන කිසිම දෙයක් සම නෑ බං.. නියමයි උඹේ ලියව...ඒ ආදරේට වෙන කිසිම දෙයක් සම නෑ බං.. නියමයි උඹේ ලියවිල්ල...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-71096969239122924362014-05-29T22:56:41.768+05:302014-05-29T22:56:41.768+05:30හිතෙන දෙවල් ! ෆොටෝ එක දැක්කයින් හිතා ගත්තා මුලින්ම...හිතෙන දෙවල් ! ෆොටෝ එක දැක්කයින් හිතා ගත්තා මුලින්ම. ;) ගති ! සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-68161252306814383172014-05-29T21:34:39.328+05:302014-05-29T21:34:39.328+05:30තැන්කු වේවා බස්සියේ....!!තැන්කු වේවා බස්සියේ....!!ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-68384242708372607622014-05-29T21:25:09.168+05:302014-05-29T21:25:09.168+05:30මේකනම් පට්ටයි ෂැගියෝ!! මේකනම් පට්ටයි ෂැගියෝ!! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-67824250340485192552014-05-29T20:40:37.365+05:302014-05-29T20:40:37.365+05:30එකම තමා කියන්න ඔනි වුනෙත් අපි අම්මගෙ ආදරේ තෙරුම් ග...එකම තමා කියන්න ඔනි වුනෙත් අපි අම්මගෙ ආදරේ තෙරුම් ගන්නෙ කොහොමත් අන්තිමටනෙ සහො ;) ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-9554012471428688102014-05-29T16:25:15.526+05:302014-05-29T16:25:15.526+05:30ඉස්සර මට පොඩි ප්රශ්නයක් තිබුණා අර අම්මා ගැන කියවෙ...ඉස්සර මට පොඩි ප්රශ්නයක් තිබුණා අර අම්මා ගැන කියවෙන සිංදුවක් තියෙන්නෙ ,මේ ජීවනයේ මුළු සංසාරේ ...ඔන්න ඔක... මෙකත් ඒ වගේ තමා උඩ ඉදන් කියවාගෙන ඇවිත් බලන කොට .......සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-47754145741860944682014-05-29T15:14:41.847+05:302014-05-29T15:14:41.847+05:30එහෙනම් වඩෙ සාර්තකයි වගෙ.. තැන්කු වේවා!!!එහෙනම් වඩෙ සාර්තකයි වගෙ.. තැන්කු වේවා!!!ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-65680943018601881412014-05-29T14:44:30.866+05:302014-05-29T14:44:30.866+05:30කිරි සුවඳත් දැනුනා කවිය ඉවර වෙනකොට.....කිරි සුවඳත් දැනුනා කවිය ඉවර වෙනකොට.....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-2833571117693278942014-05-29T13:07:35.103+05:302014-05-29T13:07:35.103+05:30තැන්කු වේවා!!තැන්කු වේවා!!ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-55114126283284374542014-05-29T13:04:05.922+05:302014-05-29T13:04:05.922+05:30අන්තිම වෙනකන් වෙනදෙයක් හිතන් හිටියේ,,
නියමයි,,,, ...අන්තිම වෙනකන් වෙනදෙයක් හිතන් හිටියේ,,

නියමයි,,,, ජය....!
Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-47062618488913348722014-05-29T10:18:01.125+05:302014-05-29T10:18:01.125+05:30අම්මගෙ ආදරෙත් ඔය වගෙ තමා අන්තිම වෙනකම්ම තෙර්න්නෙ න...අම්මගෙ ආදරෙත් ඔය වගෙ තමා අන්තිම වෙනකම්ම තෙර්න්නෙ නෑ...ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-26971540383596682262014-05-29T10:17:07.148+05:302014-05-29T10:17:07.148+05:30හ්ම්ම්ම්... මොනා වුනත් ලොකේ දරුවෙක්ට ලබන්න පුලුවන්...හ්ම්ම්ම්... මොනා වුනත් ලොකේ දරුවෙක්ට ලබන්න පුලුවන් උපරිම ආදරය ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-72246188829174947502014-05-29T09:30:14.297+05:302014-05-29T09:30:14.297+05:30හුට්ටප්පරේ..........
දාන්න ආව කමෙන්ට් එක විනාසයි!...හුට්ටප්පරේ..........

දාන්න ආව කමෙන්ට් එක විනාසයි!!!

නියමයි ෂැගියො. අන්තිම වචනෙ කියවනකල්ම වැරදි වැටහීමක හිටියෙ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-60027689801786877452014-05-29T09:29:28.440+05:302014-05-29T09:29:28.440+05:30අසම සම ආදරය මවු සෙනෙහහ. හැබැයි දරුන් අතර වුණත් මේ ...අසම සම ආදරය මවු සෙනෙහහ. හැබැයි දරුන් අතර වුණත් මේ පෙමත් වෙලාවකට උස් මිටි වෙනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com