tag:blogger.com,1999:blog-4706715279917368692.post2034176064708718675..comments2023-06-01T14:49:36.987+05:30Comments on ෂැගියාගේ චින්තනය: ඇසුණු කතා.. (ඇනකොන්ඩාවට මොකද වුනේ..)ෂැගියාhttp://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4706715279917368692.post-47570350751872516962013-12-28T20:45:53.741+05:302013-12-28T20:45:53.741+05:30ඇත්තටම අපි තමා තමන්ගේ වගකීම් යුතුකම් ඉෂ්ට කරනවානම්...ඇත්තටම අපි තමා තමන්ගේ වගකීම් යුතුකම් ඉෂ්ට කරනවානම් හැමෝගෙම අයිතිවාසිකම් නිකන්ම සුරැකෙනවා කියන එකනේ..ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-48934773328888071052013-12-28T20:22:29.595+05:302013-12-28T20:22:29.595+05:30ගොඩක් අය හිතන්නෙ තමන්ට හිතෙන දේ,කරන දේ තමයි හරිම ද...ගොඩක් අය හිතන්නෙ තමන්ට හිතෙන දේ,කරන දේ තමයි හරිම දේ කියල.තව කෙනෙක්ට ඇහුම්කම් දෙන්න පුරුදු වෙල නෑ.මිනිස්සු ගොඩ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නෙ තමන්ගෙන් රටට වෙන්න ඕනෙ දේ පුන්ච්චියට හරි කරන්න නෙවෙයි.රටේ වැරදි,පාලකයන්ගෙ වැරදි කියව කියව කාලෙ කන්න...<br /><br />නියම ලිපියක්.. ජයම වේවා !!!Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-69666309251154420462013-12-27T21:45:50.728+05:302013-12-27T21:45:50.728+05:30චින්තනය ඇනකොන්ඩා මාධයෙන් එලියට ආවේය..චින්තනය ඇනකොන්ඩා මාධයෙන් එලියට ආවේය..ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-17496201838148223782013-12-27T20:22:28.767+05:302013-12-27T20:22:28.767+05:30ඇනකොණ්ඩා ද චින්තන මාධ්‍යකි....ඇනකොණ්ඩා ද චින්තන මාධ්‍යකි....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-18153892562313759422013-12-27T18:33:25.088+05:302013-12-27T18:33:25.088+05:30ඔය ඇන්දිල තියන තරම් මදැයි.. ;)ඔය ඇන්දිල තියන තරම් මදැයි.. ;)ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-67392752784747922742013-12-27T18:19:54.480+05:302013-12-27T18:19:54.480+05:30හැ ....අපිව අන්දන්ඩ හිතව මදිහැ ....අපිව අන්දන්ඩ හිතව මදිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-18052936118378520152013-12-27T18:12:45.153+05:302013-12-27T18:12:45.153+05:30අනිවා මගේම විදිහකට ලෝකය දිහා බලන එකතමා මගේ විදිහ.....අනිවා මගේම විදිහකට ලෝකය දිහා බලන එකතමා මගේ විදිහ.. ඇත්තටම විචාරයකින් තොරව බලන නිසා තමා ලංකාවේ මිනිස්සු අන්දන්න ලේසි.. ;)ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-63805694123773825962013-12-27T16:31:37.956+05:302013-12-27T16:31:37.956+05:30නියම චින්තනය ෂැගියෝ මේක තමයි ෂැගියාගේ චින්තනය..නියම චින්තනය ෂැගියෝ මේක තමයි ෂැගියාගේ චින්තනය..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-38701230411743900202013-12-27T13:07:01.295+05:302013-12-27T13:07:01.295+05:30අනිවාර්යයෙන්ම සමහර වෙලාවට බන් තමන්ගේ මතේමත් නෙමෙයි...අනිවාර්යයෙන්ම සමහර වෙලාවට බන් තමන්ගේ මතේමත් නෙමෙයි ගොඩක් ඇය දගලන්නේ අනුන්ගේ මත වලින් ඔලු පුරවගෙන.. දැන් කොයි ඇනකොන්ඩිද? උබව ගිලින්නේ..ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-2175466024189394962013-12-27T11:36:37.897+05:302013-12-27T11:36:37.897+05:30ඕක ඇහුන ගමන් මමනං බයෙන් ඉන්නේ බං! කොයි වෙලේ ගිලලා ...ඕක ඇහුන ගමන් මමනං බයෙන් ඉන්නේ බං! කොයි වෙලේ ගිලලා දායි ද දන්නේ නෑනේ! මේකනේ බං සීන් කෝන් එක. ලංකාවේ උන්ට මොකක් හරි දේකට හේතු පැහැදිලි කරන්නේ නැතිව ඉන්නම බෑ! පැහැදිලි කරන්නේ තමන් දකින දේ උපරිම හරි කියලා හිතාගෙන. එතනයි වැරැද්ද.නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-74545598004688634252013-12-27T11:24:18.600+05:302013-12-27T11:24:18.600+05:30ඔය වෙලා තියෙන්නේ.. අනික මිනිසා යනු දේශපාලනික සත්වය...ඔය වෙලා තියෙන්නේ.. අනික මිනිසා යනු දේශපාලනික සත්වයෙක් ලු නේ බන්..ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-68106070954415435652013-12-27T11:23:02.102+05:302013-12-27T11:23:02.102+05:30එහෙමත් එකක් තියේද බන් අපේ රටේ... ;)
එහෙමත් එකක් තියේද බන් අපේ රටේ... ;)<br />ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-16388556824478553842013-12-27T10:54:03.774+05:302013-12-27T10:54:03.774+05:30අඩේ අප්පේ මේකත් දේශපාලනිකරණය උණාද ඒ පාර?අඩේ අප්පේ මේකත් දේශපාලනිකරණය උණාද ඒ පාර?CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-4706715279917368692.post-20502451722263760752013-12-27T10:40:54.514+05:302013-12-27T10:40:54.514+05:30පාට පාට කන්නාඩි හැම තැනම තියෙද්දි ඒක ප්‍රජාචන්ත්‍ර...පාට පාට කන්නාඩි හැම තැනම තියෙද්දි ඒක ප්රජාචන්ත්රවාදය කියල නෙව කියන්නේ.. ඉතිං අපිට මොකෝ. ඕන එකක් කරගත්තාවේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com